Friday, December 31, 2010

සුබම සුබ නව වසරක් වේවා !!!!!!!!!

ඉස්කොලේ යන සන්දියේ නම් අලුත් අවුරුද්දක් එනකොට මාර විදියට දැනුනා.....31වෙනිදා දවසම ගෙදර අස් කරනවා ...හොදනවා ,,කමරේ තියන බඩු ටික පරන තැන් වලින් වෙනස් කරනවා...අලුත් වෙන්න උත්සහා කරනවා......

එත් දැන් එන්න එන්නම එවා නැති වෙනවා.....එ හිතන විදිය දැන් වෙනස් වෙලාද දන්නේ නැ.දැන් කිසිම ගතියක් නැ .ජනවරි 1වෙනිදත් කැලැන්ඩරේ තියන 1ක දවසක් වගේ දනේනවා....වෙනදා ගෙදර මේ වෙලාවට 1කට රුපවහිනිය බලන්න අපු අය්යා ,අක්ක නOගි කවුරුත්ම නැ..
 අපි ටික ටික ලොකු වෙන්න  අපි ගොඩක්ම වෙනස් වෙලා ......ආයෙත් එ පොඩි කාලෙට යන්න තිබුනා නම්.....පොඩි කාලේ අපි ඔක්කොමලා දළදාමාළිගාවට ,, ගියා,,,එත් අද යන්න අක්කල අය්යල කව් රු  ත් ම නැ ,එ‍යාලා හැමොම රස්සාව කරන තැන අනිත් අයට උපකාරක පන්ති. .....දුක තමා..අත්තම්මටයි මටයි තමා තනියෙන් යන්න වෙන්නේ....මොනා උනත් මේ අවුරුදත් දළදා වැදලම පටන් ගන්නවා,,,

ඔයලා හැමොටම පැතු පැතුම් ඉටු වන ...නිරොගි ...කිරි පැනි වලින් උතුරන සුබම සුබ නව වසරකට ආසිරි පතනවා

3 comments:

සෝරෝ said...

ඔයාටත්, ඔයාගේ සිතුම් පැතුම් ඉටුවෙන් සුභ අළුත් අවුරුද්දක් වේවා..!!

(වෙරිෆිකේෂන් කෝඩ් එක අයින් කරන්න පුළුවන් නම්...)

ජ​ය වේවා...!!

Hasitha Gunasinghe said...

ප්‍රමාද වුණත් එසේම වේවා !!!

මොකද නඟා කාලෙකින් මොකුත් ලියලා නැත්තේ. මූණු පොතේ නම් හොඳ හැටි කරක් ගහනවා නේද :))

shani said...

hasi ayya...liyanna nam welawak na....මූණු පොthata nam tikak anawa...
dan thama blog 1ka gana yamak kamak therenne,mama hithuwa thawa masa 3kata passe aluth blog 1kak liyanna....athakal mathu sambandai