අවාසනාවට අත්ත කථාවක්,,,,,,,,,,,
අද කාලෙකට පස්සේ නාලා කාලා..........ගෙදරට වෙලා ඉන්න කොට ගෙවල් ලග ඉන්න පොඩි ගැණු ලමයෙක් අවා අපේ ගෙදර ......ටිකක් දුකින් වගේ තමා හිටියේ.......මාත් ඉතින් ඔපා දුප අහන්නේ නැනේ,,,,,,,,1ක නිසා මොකද කියල අහන්න ගියෙත් නැ.....මොනා උනත් අපි අගන්තුක සත්කාර දන්න මිනිස්සුනේ 1ක නිසා විස්කොතුවක් 1ක කහට කොප්පයක් දුන්නා( දැන් කිරි පිටිත් හරි ගනන්නේ මෙයා) :p
මටත් කම්මැලි වගේ හිතුන නිසා අහුවා මොකො නගා මුණ නිකන් කරත්තෙට අහු උන කජු ලෙල්ල වගේ කියලා ( .මාත් ඉතින් ඔපා දුප අහන්නේ නැනේ),ඇත්තම කිව්වොත් එහෙම නම් මුණ තිබුනේ නැ අනේ අපිටත් අනුන්ගේ කුණු ගොඩක් පේන්න බැ නේ,,,,,,,,,,,
මේකයි වෙලා තියන්නේ,,,
,මුහුණු පොතේ අහිoන්සකයෙක්ට පොඩි ලෙඩක් දාලා..........පව් අසරණ කොල්ලා......ච්ක් ඉයා මෙහෙමත් නගාලා,,,,,,,, මුහුණු පොතේ ඉ න්න බොක්කක් කි යපු දෙයක් අති ජාත මිතුරියට කියලා ,,,,,,,මිතුරිය තව තව මිතුරන්ට කියලා.......මුන් නහින්නේ කට හින්දනේ.......(කථාව පසුවට...) නගාට අර හොද කොලුවා සමාව දිලා...එත් ඉතින් නගාට උන වැඩේට දුක ඉ වසා ගන්න බැරිව එයාගේ මුණු පොතේ පිටුව අයින් කලාලු නේ,,,,,,,එත් ඉතින් නගාට මුණු පොතේදි එකතු කර ගත්ත මිතුර මිතුරියො links (වියදම් කරපු සල්ලි,,,,මම කිව්වේ විදුලි බිල දුරකථන බිල වගේ එවට),,,,, මතක් වෙද්දි ඇඩේනවලු......එත් පෙර පිනකට දන්න කෙනෙකුගේ මුර පදය මතක නිසා එයාගේ මුණු පිටු වෙන් log වෙලා බලලා.( නිකන් එන්නේ නැතුව සන්කාව වගේ නිසා).....මොනා උනත් අපිටත් ඉන්න බැනේ 1ක දවසක් වත් ....මටත් දැන් නම් කතාව අහලා එපා වෙලා හිටියේ එත් ඉල්ලගෙන්නෙ කැවෙ දැන් අහ ගෙන ඉන්නම වෙනවා අප්පා.....නගා වෙන වැඩකට e-තැපල් ලිපිනය දාලා මුර පදය දැම්මා විතරයි මෙන්න අයෙත් මුණු පිටුව ඇවිත් නගාට සන්තොසේ බැලු.....එත් එයාගේ අති ජාත මිතුරියගෙන් නම් දුරකථන අමතුමක් වත් නැලු....දුක තමයි රන්ජනි.....මුණු පොතේ අති ජාත මිතුරියගෙන්නුත් msg 1කක් වත් නැතිලු..(අහෝ දුකකි ඉරකි තිතකි )මොනා උනත් අර අහිසක කොල්ලා නම් msg 1කක් තියලා තරහා නැ කියලද කොහෙද......මොනා උනත් නගාට තාම එ කොලු පුන්චා ගේ profile pic 1ක වත් බලන්න බැලු එ තරමට ලැජ්ජයිලු,,,,,,මොනා උනත් තව ටික දවසකින් අයෙත් ඒයි එ පත්තේ......(අපි දන්නේ නැද්ද කෙල්ලන්ගේ හැටී) ඔන්න ඔකයි කථා ව නම්,,,,
මට හිතේන හැටියට අපිට ත් ෆ්බ් 1ට හොදටම ඇබ්බැහි වේලා...(බල්ලා ගැන කියන්න පටන් ගත්තේ මැක්කා ගැනද මන් ද කිව්වේ.. )මම කියපුවගෙන් 50% ක් විතරම අතින් දාපු එවලු ඔන්ග්......කම්මැලි කමේ ඉන්න නිසා මෙක වත් ලියලා දන්න හිතුනා.....
7 comments:
ෂා කෙල්ල...maxxa..!අපි ඇත්තටම ෆමුහුණු පොතට ඇබ්බැහි වෙලා තමා..ඒත් අර නංඟිට නම් කොහෙත්ම සමාවක් නෑ..හැඟීම් එක්ක සෙල්ලම් කරන අයට ම කැමති නෑ,පිළිකුල්..
ස්තුති අක්කියෝ....ම්ම්ම් නගාත් වැරදි තමා එත් නගා හිතලා කලේ නති නිසා සමාව දෙමු නේද අක්කියෝ
ඔය නගා කව්ද හැබෑට..මම දන්න නගෙකුත් ඉන්නවා..ආන් එයත් ඔහොමයි...මට සැකයි මේ නගා සහ ඔය නගා එකමද කියලා.....
රත්ගමයා...සමහර විට ඔයා දන්න නගා වෙන්නත් පුලුවන්
මුහුණු පොතත් දැලි පිහිය වගේ එකක් තමා හොඳ වැඩ වගේම නරක වැඩවලටත් යොදා ගන්න පුලුවන්. පාවිච්චි කරන අය ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ
එක නම් ඇත්ත අය්යා.....ලොකේ ගොලා කරයි....මිනිස්සු විවිධා කරයි ලුනේ අය්යා...
Post a Comment