Wednesday, October 20, 2010

පණ දුන්නත්අපි ඉස්කෝලෙට හැර යන්නට වෙනවා හෙට වන විට අපි කව්රැත් එක වගේ ඉස්කෝලෙට



ර ගෙනාවේ අපි ඉස්කොලෙට......
දුව පැන්නේ වගේ රන් හිනෙක......
එ ...හීනය නැ........ඇස් මානෙක....
ඇවිදින් ආයෙත් ඉස්කෝලෙට ...
අපි රජ කම් කල තැන් දැක දැක වාවා ගන්නේ කොහොමද හිත.....
















සුදු බිත්ති කුලුණු කොරිඩෝ වල .....
පුටු මේස බoකු කාමර වල...
විහගුන් සේ පියබු.. තැන් වල ,,,,
ඉහිරි ගිය කාලය කැටි කල....
එක කදුඵ බින්දුවක් ඇස් යට ගිලිහෙන්නට ඉල්ලයි මහ පොලොවට.......

Add caption

සමනලයන් සාවුන් ගානට...
අවිහිoසක සුරතල් පෑවට.....
ගැටුනා සැනකින් දැඩි වී ඒ හිත......
සොයුරු කම් දලු ලා නිත...
අම්මා ගෙතු එක මල්  මාලෙක.....
අපි හිනා උනේ දුර ඈතක,,,,,,,






සුදු ඇදුමෙන් යන ඉස්කොලේට..........
අද සොයුරියනි. නොදැනේන .....මේ දුක....
වැටහේයි මේ බිම හැර දා.......... ඔබ ගිය විට.........





.පණ දුන්නත් අද අපි  ඉස්කෝලෙට........
හැර යන්නට වෙනවා.. හෙට වන විට....
අපි කව්රැත්  එක වාගේඉස්කෝලෙට......අපි කව්රැත්  එක වාගේඉස්කෝලෙට....
වාවා ගන්නේ කොහොමද හිත.....එ ...හීනය නැ........ඇස් මානෙක....





උපුටා ගන්නා ලද්දකි.........හිත නවතපු ගිතයක්....................








6 comments:

ප්‍රාර්ථනා said...

හිත නවතපු නෙවේ නංගියෝ ..හිත ඩැහැගත්ත තැනක් වගේ පාසල.එහෙම නේද..?.. හිතට ගොඩක් දැනුනා..මොකද මමත් ඔය පාසලම දාලාගිය කෙනෙක්.. කවදාහරි ආයෙත් ගියොත් අපේ යැයි නොහැගෙන...

shani said...

එහෙමයි එහෙමයි අක්කි.......මගේ ආසම සින්දුව,,,,,,,ඉස්කොලේ මතක් වෙන කොට නම් පුදුම දුකක් දනෙන්නෙ.....{එ ...හීනය නැ........ඇස් මානෙක.... }

sahan ළියනගෙරත්ගමයා said...

ඉස්කෝලෙ ගැන නම් අමතක වෙන්නෙ නෑ...රත්ගමයව හොද කෙනෙක් කරේ ආදරණීය ඉස්ස්කෝලේ...

shani said...

අපි හැම කෙනාම හොද අය කලේ අපේ ඉස්කොලේ තමා.....

Hasitha Gunasinghe said...

ආයි ඉස්කෝලේ කාලෙට යන්න පුලුවන් නම් කොච්චර හොඳ කියලා හිතෙනවා. ඒ වගේම තව පොඩි දෙයක් කියන්න කැමතියි.

මේ ගීතය සකස් කළේ අතුල, සංගීත්, ඩිලුප් ආදී පිරිස එයාලගේ පාසල වෙනුවෙන් ඒ කියන්නේ කොළඹ රාජකීය විද්‍යාලය වෙනුවෙන්.

එයාලා මේ ගීතය නම් කලේ ආදි ශිෂ්‍යයන්ගේ ගීතය කියලා. මේ ගීතය එක තැනකට විද්‍යාලයීය ගිතයේ තනුවත් එක් කරලා තියෙනවා.

ඉතින් මේ ගීතය මගේ හිතට හුඟාක්ම වදින්නේ මමත් කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් විදිහට හිටපු නිසාම වගේම උසස් පෙළ විභාගය අගෝස්තුවේ ඉවර වුනාට පස්සේ අවුරුද්දක් ජ්‍යේෂ්ඨ ශිෂ්‍ය නායකයෙක් විදිහට විද්‍යාලයට සේවය ලබා දීපු නිසා

[කොළඹ රාජකීය විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ ශිෂ්‍ය නායකයන් විදිහට පත් කරන්නේ උසස් පෙළ විභාගට ලියපු අයගෙන් තෝරා ගන්න කට්ටිය]

shani said...

මම මේ ගිතය මුලින්ම අහුවේ....සාගා ප්‍රසන්ගයේදි....කාලෙන් කාලෙට අපි කැමති ගිත වෙනස් උනත් මම මේ ගිතයට හැමදාමත් ආසයි අය්යා.....