ඇත්තටම මම blogger ගැන කිසිම දෙයක් දන්නෙ නම් නැ....... එත් මට අසා හිතුනා 1කෙ අය්යල අක්කල කොටලා තියෙන එව දක්කම....මටත් 1කක් හදා ගෙන ඉගෙන ගන්න .......sinhala unicode ගැන නම් මුහුනු පොතේ අය්යා කෙනෙක් කියලා දුන්නා 1කත් හොදට ගියා ..........මට නම් ලස්සනට ලියන්න බැ...ඉස්කොලෙ යන කාලෙ නම් කිසිම දෙයක් ලියන්න හිතල නැ ........

.ක්‍රිඩා ව පැත්තට තමා බර,,,,,,මම දැල් පන්දු ක්‍රිඩා ව තම කලෙ....එත් කරතෙ පිහිනුම් හැර ඉස්කොලෙ තිබුන හම. 1කක් ම කරලා තියෙනවා....1ක නිසා ලස්සනට ලියන්න නම් මට බැ....එත් උත්සහ කරනව....මගෙ මෙ note (මෙකට කීයන්නෙ මොකක්ද කෙයලත් මම හරියට ම දන්නෙ නැ )

1ක දැක්කොත් කමෙන්ට් 1කක් දාල යන්න
9 comments:
හොදට ලියමු....නවත්තන්න එපා..ලියන්න හිතට එන ඕනම දෙයක් ලියන්න..සාදරයෙන් පිලිගන්නවා.........
ස්තුති,,,,රත්ගමය අය්ය .....අය්යගෙ බ්ලොග් කියවල තමඉ මට ලියන්න හිතුනෙ........අය්යට මර අදහස් නෙ තියෙන්නෙ තාම හරියට ම වඩෙ අල්ල ගන්න බරි උනා,,,,,,උත්සහ කරනව අය්යා...............
එළ එළ....ඔහොම යං... දිගටම ලියන්න.හිතේ කොච්චර දේවල් තියනවද කොලේක නොලියවෙන... ලියන්න...මමත් ඉන්නවා කියවන්න...
ස්තුති ප්‍රාර්ථනා,,,,අනිවා ලියනවා,,,,,,හිතට එන හැම දෙයක් ම.....
සිංහල බ්ලොග් අවකාශේ දිග ගමනක් යන්න නඟාට සුභ පැතුම් :)l
නංගී මේ බ්ලොග් එක සිංඩිවලට එක්කහු කරලාද තියෙන්නේ ?
ස්තුති හසි අය්යා.... මොකක්ද අය්යා සිOඩ් කියන්නේ මම නම් දන්නේ නැ....
සිංඩියකින් වෙන්නේ ඒ සිංඩියේ ලියාපදිංචි වෙලා ඉන්න අය ලියන අළුත් පෝස්ට් පෙනවන එක වගේ එකක්. ඔයත් සිංහල බ්ලොග් එකක් කරන කෙනෙක් විදිහට ඔයාත් සිංඩිවල ලියාපදිංචි වුනාම ඔයාගේ බ්ලොග් එකේ ලියන අළුත් පෝස්ට් ගැන අනිත් අයත් දැනගන්නවා.
ඒ වගේම ඔයාගේ බ්ලොග් එක ගැනත් හුඟාක් දැනගන්නවා. කෝකටත් මේ ලින්ක් දෙකට ගිහින් බලන්න. තව දේවල ඉගෙන ගන්න පුලුවන් වෙයි :)
http://blogs.sinhalabloggers.com/add-blog
http://syndi.lankeeya.lk/blogform.php
ස්තුති හසි අය්යා,,,,,
Post a Comment