ඉස්කොලේ යන සන්දියේ නම් අලුත් අවුරුද්දක් එනකොට මාර විදියට දැනුනා.....31වෙනිදා දවසම ගෙදර අස් කරනවා ...හොදනවා ,,කමරේ තියන බඩු ටික පරන තැන් වලින් වෙනස් කරනවා...අලුත් වෙන්න උත්සහා කරනවා......
එත් දැන් එන්න එන්නම එවා නැති වෙනවා.....එ හිතන විදිය දැන් වෙනස් වෙලාද දන්නේ නැ.දැන් කිසිම ගතියක් නැ .ජනවරි 1වෙනිදත් කැලැන්ඩරේ තියන 1ක දවසක් වගේ දනේනවා....වෙනදා ගෙදර මේ වෙලාවට 1කට රුපවහිනිය බලන්න අපු අය්යා ,අක්ක නOගි කවුරුත්ම නැ..
අපි ටික ටික ලොකු වෙන්න අපි ගොඩක්ම වෙනස් වෙලා ......ආයෙත් එ පොඩි කාලෙට යන්න තිබුනා නම්.....පොඩි කාලේ අපි ඔක්කොමලා දළදාමාළිගාවට ,, ගියා,,,එත් අද යන්න අක්කල අය්යල කව් රු ත් ම නැ ,එයාලා හැමොම රස්සාව කරන තැන අනිත් අයට උපකාරක පන්ති. .....දුක තමා..අත්තම්මටයි මටයි තමා තනියෙන් යන්න වෙන්නේ....මොනා උනත් මේ අවුරුදත් දළදා වැදලම පටන් ගන්නවා,,,
ඔයලා හැමොටම පැතු පැතුම් ඉටු වන ...නිරොගි ...කිරි පැනි වලින් උතුරන සුබම සුබ නව වසරකට ආසිරි පතනවා
මට හිතේන දේවල්.............
Friday, December 31, 2010
Friday, December 3, 2010
අද හෙටින් ම මේ සෙල්ලම් ඔක්කොම ඉවරයි........
මොන සෙල්ලමක් ගැනද කියන්නේ( අල්ලන් සෙල්ලම්,හොරා පොලිෂ් වගේ එවද? මම ඉන්නකල් කලෙත් එව්වා තමා ඉතින් මම හොරු අල්ලන එක කෙසේ වෙතත් හොරු මාව නම් අල්ල ගත්තා ).මේ සතියේ හරි ඉලග සතියේ අපේ ප්‍රතිථිල රාජයා එයි...එ වෙනකල් තමා ඉතින් මුනු පොතේ ඔක්කොම සෙල්ලම්.
අ.පො.ස. උ.පෙ කරන්න මුලින්ම අපු දවස මට අද වගේ මතකයි.ඒ අවුරුදු 2 ක නම් කවදාවත් අමතක වෙන්නේ නැ.( මොකද එ කාලේ අපිට යමක් කමක් තේරෙන වයසනේ.)මුලින්ම උ.පෙ. කරන්න අපු දවස් වල නම් සරසවියට යන්න වුවමනාවක් තිබුනා.මම සා.පෙ ට උද්‍යාන විද්‍යාව කරලා තිබුන නිසා පොඩි බයකුත් තිබුනා එක පාරටම වාණිජ විෂය අල්ල ගන්න බරි වේයිද කියලා.(1ක නිසා aat කලා එ සා.පෙ ඉවර වෙලා එ කලේ මට ගිණුම්කරනය ග්‍රික් වගේ.බයට exam 1ක නම් කලේ නැ .එත් එක හොද අත්දැකිමක් උනා....හි හි )
පලමු වැනි වාර විභාගය නම් අපි උ.පෙ. කරන්න ගිහිල්ලා හැරේන්නත් කලින් අවද මන්දා.ගියපු අලුත නිසා වටේ පිටේ හිටපු අය්යලගෙන් ප්රෂ්න පත්‍ර එහෙම ඉල්ලන් කලා.විභාගය කලින් දවසේ මහ රැ වෙනකල් පාඩනුත් කලා.බස් 1කේදිත් පාඩම් කලා.(මම බස් 1කේ දි පඩම් කරන එවා නම් හොදට මතක හිටිනවා.මොකද අපේ පරේ අලි නාවන වලවල් උඩින් යනකොට මගේ මොලේත් පොඩ්ඩක් හෙල්ලෙනවා 1කයි )
කොහොම කොහොම හරි ලිව්වා.මම 3 වෙනියා උනා පන්තියේ.2වනි වාරෙත් කොහොම හරි 3 වෙනියම උනා.මගේ සා.පෙ පන්තියේ යාලුවො ගොඩක් සතුටු උනා මම බැහැලා වැඩ කියලා.එ අයගෙන් සමහරු හිතාගෙන ඉන්නේ මම සරසවියට ගියා කියලා .තාමත්.
ඉට පස්සේ නම් ඉගන ගන්න තිබුන අසාව නැති උනා ටික ටික නේවේයි ගොඩ ගොඩ .සරසවියට යන්න තිබුන අසාවත් නැති උනා.පොඩි දුකකින් තමා එ කලේ හිටියේ( පොඩි කිව්වට පොඩිමත් නැ.)එ දුකින් මිදිමේ මාර්ගය විදියට ඉස්කොලේ තිබුන හැම වැඩක්ම බැහැලම කලා.පාඩම් කරන්න නම් හිත දුන්නේම නැ.මුලින්ම තිබුනා වාණිජ දිනය .ඉස්කොලේ හිටපු ටිකක් විතර ප්‍රසිද්ධ චරිතයක් නිසා අක්කිලා මාව වාණිජ සoගමයේ සභාපති කලා,එ නිසා බැහැලම වැඩ කලා.හිතේ තියන දුක නැති කරගන්න මගේ යාලුවො ගොඩක් උදව් කලා,මාව බයිට් 1කටත් නොගත්තාම නෙවියි ඉතින් ඉට පස්සේ ලින්ක් ක්ලබ් 1කේ .ලේකම් වෙන්න ලැබුනා,,,සුද්දෙකුයි සුද්දියකුයි ඇවිත් මොන මොනාදො තිබුනා.අපිත් ඉතින් එයාලට වැඩ පෙන්නුවා.
(තව සැහෙන් වැඩ රාජකරි තිබුනා ඉස්කොලේ.බෞද්ධ සඔගමේ හැර හැම සඔගමෙම මොනා හරි කලා) ඉට පස්සේ අපේ පන්තියට ආවේ මාව පොඩි සන්දියේ ඉදලා දන්න මැඩම් කෙනෙක්.එ ගුරුතුමි නම් මගේ ගැන හොදට දන්නවා,හැබැයි මැඩම් අපේ පන්තියට එනකොට මම අධයාපනයේ පාමුලටම වැටිලා හිටියේ,මැඩම් හිතුවා මම අමු මට්ටා කියලා කරන්න දෙයක් නැ 1 කේත් අත්තක් තියනවනෙ......කොහොමින් හරි මම 8 , 5, 4 උනා පන්තියේ. උ.පෙ. ලිව්වා,හැම විෂයේම 2 කොටස අමාරුයි,මොකද අන්තිමට වඩේ අවුල් වෙලා තිබුන නිසා පිස්සුවෙන් වගේ තමා හිටියේ.මෙලො දෙයක් තේරුනේ නැ.උ.පෙ ඉවර වෙලා මම චාටඩ් කලා.එත් ගෙදරින් එලවපු නිසා ,අසාවකට නවේ.කොහොම හරි 2කක් පාස් උනා .2කක් ෆල් උනා නවයි .ෆල් කරලා, මම ඉතින් දැන් ප්‍රස්න පත්‍ර බලපු අයව මතක් කර කර තමා ඉන්නේ.(1කක් ලකුණු 2කින් ෆල් අනිත් 1ක 5කකින්)මම එයාලව මතක් කරන 1ක සාධාරනයි නේද?
අම්මා නම් කියන්නේ නටන්න බැරි මිනිහට පොලොව ඇදයි කියනවලු....
ප්‍රතිපල අවා... B1 C2 .rank 244 z.6 එ වෙලවේ මට ඇත්තටම ඇඩිලා හිටියේ.එත් කට්ටියගේ ප්‍රතිපල අහනකොට මම හොදයි කියලා හිතුනා( එහෙම හිතේන්නේ මොඩ කමටලුනේ)චාටර් මාර්තු ඉවර කරලා.අවුරුදුත් කාලම 2 පරට රිවිෂන් යන්න ගත්තා.දැණ් නම් හිතේනවා පරක්කු උනා වැඩි කියලා.මේ පාර නම් ගෙදරින් ගැලවිමක් නැතිවේයි.
පොඩි කලේ ඉදලා කිසිම දෙයක් ගැන ලොකු බලාපොරොත්තු නම් තිබුනේ නැ,1ක වෙලාවකට නම් ඇත්තටම හොදයි කියල හිතෙනව .උ.පෙ කරන කලේ නම් අපේ ඉස්කොලේ විදුහල්පතිනිය වෙන්න ඔනි කියලා හිතුනා, තාමත් හිතනවා මම කව් රු වෙන්නද කැමති කියලා .මට තාම හිතා ගන්න බැ.කොහොම හරි ගිය සතියට කලින් සතියේ විද්yaපිථ ඉoග්‍රිසි ගුරු පුහුනු විභාගේත් ලිව්වා.කොහොම හරි යටි හිත් තට ඔනි දේ වෙනවලුනේ.කොහේ හරි ගිහිල්ලා කොහාට හරි වැටේයි නේ.මම නිකමේක් නොවි බේරුනොත් එ ඇති
මට.මොනා කරන්නත් මට 1 පාර රිසල්ටි 1ක තමා පිහිටට ඉන්නේ.අම්මා ගෙන් බේර ගන්න 1ක නම් සියලු දෙවි දේවතාවන්ට බා රයි...
http://www.facebook.com/video/video.php?v=104582529557531&comments&ref=share
Thursday, December 2, 2010
පාසලේ අපේ ජිවිතේ ආයේත් එන්නේ නැ මේ.. නිවාඩුවේන් පස්සේ
පන්තියේ අපේ ලොකේ
රොන් බැදගත් මී පැණි ආකරේ
පාසලේ අපේ ජිවිතේ
ආයේත් එන්නේ නැ
මේ.. නිවාඩුවේන් පස්සේ
අත අතාරිනවා වගේ දැනේනවා යාලුවේ
මo අසයි තාමත් නවතින්න පන්තියේ
පාවි උන්නා එදා අපි එකම යව්වනේ
AMATHAKA WENNA KISIDA ME HITHEN
සැඩ මාරුතේ
මේ මහ සාගරේ
එකා වන් වගේ දනුනා බිය නොවේ
සිනා සුනා දගකර කම් මවා
ආයේත් දකින්නේ නැ
මේ නිවාඩුවේන් පස්සේ
පන්තියේ අපේ ලොකේ
රොන් බැදගත් මී පැණි ආකරේ
පාසලේ අපේ ජිවිතේ
ආයේත් එන්නේ නැ
මේ.. නිවාඩුවේන් පස්සේ...............................
http://www.facebook.com/video/video.php?v=1395163440012&oid=129451210426579&comments&ref=mf
my alma mater s da best
රොන් බැදගත් මී පැණි ආකරේ
පාසලේ අපේ ජිවිතේ
ආයේත් එන්නේ නැ
මේ.. නිවාඩුවේන් පස්සේ
අත අතාරිනවා වගේ දැනේනවා යාලුවේ
මo අසයි තාමත් නවතින්න පන්තියේ
පාවි උන්නා එදා අපි එකම යව්වනේ
AMATHAKA WENNA KISIDA ME HITHEN
සැඩ මාරුතේ
මේ මහ සාගරේ
එකා වන් වගේ දනුනා බිය නොවේ
සිනා සුනා දගකර කම් මවා
ආයේත් දකින්නේ නැ
මේ නිවාඩුවේන් පස්සේ
පන්තියේ අපේ ලොකේ
රොන් බැදගත් මී පැණි ආකරේ
පාසලේ අපේ ජිවිතේ
ආයේත් එන්නේ නැ
මේ.. නිවාඩුවේන් පස්සේ...............................
http://www.facebook.com/video/video.php?v=1395163440012&oid=129451210426579&comments&ref=mf
my alma mater s da best
I LOVE U 4 EVR SANGAMITTA
Thursday, October 21, 2010
අවාසනාවට අත්ත කථාවක්,,,,,,,,,,,
අද කාලෙකට පස්සේ නාලා කාලා..........ගෙදරට වෙලා ඉන්න කොට ගෙවල් ලග ඉන්න පොඩි ගැණු ලමයෙක් අවා අපේ ගෙදර ......ටිකක් දුකින් වගේ තමා හිටියේ.......මාත් ඉතින් ඔපා දුප අහන්නේ නැනේ,,,,,,,,1ක නිසා මොකද කියල අහන්න ගියෙත් නැ.....මොනා උනත් අපි අගන්තුක සත්කාර දන්න මිනිස්සුනේ 1ක නිසා විස්කොතුවක් 1ක කහට කොප්පයක් දුන්නා( දැන් කිරි පිටිත් හරි ගනන්නේ මෙයා) :p
මටත් කම්මැලි වගේ හිතුන නිසා අහුවා මොකො නගා මුණ නිකන් කරත්තෙට අහු උන කජු ලෙල්ල වගේ කියලා ( .මාත් ඉතින් ඔපා දුප අහන්නේ නැනේ),ඇත්තම කිව්වොත් එහෙම නම් මුණ තිබුනේ නැ අනේ අපිටත් අනුන්ගේ කුණු ගොඩක් පේන්න බැ නේ,,,,,,,,,,,
මේකයි වෙලා තියන්නේ,,,

මට හිතේන හැටියට අපිට ත් ෆ්බ් 1ට හොදටම ඇබ්බැහි වේලා...(බල්ලා ගැන කියන්න පටන් ගත්තේ මැක්කා ගැනද මන් ද කිව්වේ.. )මම කියපුවගෙන් 50% ක් විතරම අතින් දාපු එවලු ඔන්ග්......කම්මැලි කමේ ඉන්න නිසා මෙක වත් ලියලා දන්න හිතුනා.....
Wednesday, October 20, 2010
පණ දුන්නත්අපි ඉස්කෝලෙට හැර යන්නට වෙනවා හෙට වන විට අපි කව්රැත් එක වගේ ඉස්කෝලෙට
ඉර ගෙනාවේ අපි ඉස්කොලෙට......
දුව පැන්නේ වගේ රන් හිනෙක......
එ ...හීනය නැ........ඇස් මානෙක....
ඇවිදින් ආයෙත් ඉස්කෝලෙට ...
අපි රජ කම් කල තැන් දැක දැක වාවා ගන්නේ කොහොමද හිත.....
සුදු බිත්ති කුලුණු කොරිඩෝ වල .....
පුටු මේස බoකු කාමර වල...
විහගුන් සේ පියබු.. තැන් වල ,,,,
ඉහිරි ගිය කාලය කැටි කල....
එක කදුඵ බින්දුවක් ඇස් යට ගිලිහෙන්නට ඉල්ලයි මහ පොලොවට.......
Add caption |
සමනලයන් සාවුන් ගානට...
අවිහිoසක සුරතල් පෑවට.....
ගැටුනා සැනකින් දැඩි වී ඒ හිත......
සොයුරු කම් දලු ලා නිත...
අම්මා ගෙතු එක මල් මාලෙක.....
අපි හිනා උනේ දුර ඈතක,,,,,,,
සුදු ඇදුමෙන් යන ඉස්කොලේට..........
අද සොයුරියනි. නොදැනේන .....මේ දුක....
වැටහේයි මේ බිම හැර දා.......... ඔබ ගිය විට.........
.පණ දුන්නත් අද අපි ඉස්කෝලෙට........
හැර යන්නට වෙනවා.. හෙට වන විට....
අපි කව්රැත් එක වාගේඉස්කෝලෙට......අපි කව්රැත් එක වාගේඉස්කෝලෙට....
වාවා ගන්නේ කොහොමද හිත.....එ ...හීනය නැ........ඇස් මානෙක....
උපුටා ගන්නා ලද්දකි.........හිත නවතපු ගිතයක්....................
Tuesday, October 19, 2010
face book එපා වීම සහ blog වීම
ඇත්තටම මම blogger ගැන කිසිම දෙයක් දන්නෙ නම් නැ....... එත් මට අසා හිතුනා 1කෙ අය්යල අක්කල කොටලා තියෙන එව දක්කම....මටත් 1කක් හදා ගෙන ඉගෙන ගන්න .......sinhala unicode ගැන නම් මුහුනු පොතේ අය්යා කෙනෙක් කියලා දුන්නා 1කත් හොදට ගියා ..........මට නම් ලස්සනට ලියන්න බැ...ඉස්කොලෙ යන කාලෙ නම් කිසිම දෙයක් ලියන්න හිතල නැ ........
.ක්‍රිඩා ව පැත්තට තමා බර,,,,,,මම දැල් පන්දු ක්‍රිඩා ව තම කලෙ....එත් කරතෙ පිහිනුම් හැර ඉස්කොලෙ තිබුන හම. 1කක් ම කරලා තියෙනවා....1ක නිසා ලස්සනට ලියන්න නම් මට බැ....එත් උත්සහ කරනව....මගෙ මෙ note (මෙකට කීයන්නෙ මොකක්ද කෙයලත් මම හරියට ම දන්නෙ නැ )
1ක දැක්කොත් කමෙන්ට් 1කක් දාල යන්න


Subscribe to:
Posts (Atom)